Categories: Free MP3 Songs

Ahimiweemath Premayak | Hirusha Shashimal x @Radushka Fernando x Shan | Official Lyrics Video





Ahimiweemath Premayak (අහිමිවීමත් ප්‍රේමයක්) | Official Lyrics Video

Stream/ Download:https://music.mrecentertainment.com/hPY5

-Credits-
Vocals : Hirusha Shahimal & Radushka
Lyrics : Ayoma Ranasinghe
Rap Lyrics : @Radushka Fernando
Music Composed & Produced : Shanaka Dilshan(Shan)
Mixed & Mastered : Shanaka Dilshan(Shan)@SD Audio Lab
Graphics : Janith D AthapaththuLyrics
Video : Shanaka Dilshan
Production : TuneRec
Label : MREC Entertainment

Lyrics📝
දෑස මඟහැර දරාන ඉන්නම්
නුඹත් මට ආදරේ සිතා
සත්තමයි නොකියා හිඳින්නම්
ආයේ මං ආදරේ කියා

දෑත අතහැර වෙන්වෙලා යමු
අපි අපේ නොවෙනා නිසා
ඔබ කියනයුරු ඇස් පනාපිට
හමුනොවෙමු මියෙනා තුරා

අහිමි වීමත් ප්‍රේමයක්
හෙළන්නට බැරි හුස්මකින්
ආදරේ හිර කර තියන්
තනිව ඉන්නම් මං ඉතින්

Rap:
ගෙව්නා දින සති තාමත් මතකයි
රෑයක හීනෙ නුඹ තාමත් මගෙමයි
හදෙහි තව ඉඩ කාට කොහොමැයි
සිහිවෙන වාර තාමත් නොදනී
ඒ වචන මගේ හිතම පෑරුවයි
මං අඩ නින්දේ හැමදාමත් කෙඳිරුවයි
පහුවෙද්දි කාලෙන් එක දෙයක් තේරුනයි
අහිමි හිතකටත් මෙතරම් පෙම් කරයි

නුඹට අමතක ඒ අතීතය
ගිනි තියනකොට මගේ පපුවම
නුඹ ඇවිත් යන හැම වතාවෙම
විඳෙව්වා මගෙ පපුවේ හරිමැද

අහිමි වීමත් ප්‍රේමයක්
හෙළන්නට බැරි හුස්මකින්
ආදරේ හිර කර තියන්
තනිව ඉන්නම් මං ඉතින්

දෑස මඟහැර දරාන ඉන්නම්
නුඹත් මට ආදරේ සිතා
සත්තමයි නොකියා හිඳින්නම්
ආයේ මං ආදරේ කියා

දෑත අතහැර වෙන්වෙලා යමු
අපි අපේ නොවෙනා නිසා
ඔබ කියනයුරු ඇස් පනාපිට
හමුනොවෙමු මියෙනා තුරා

අහිමි වීමත් ප්‍රේමයක්
හෙළන්නට බැරි හුස්මකින්
ආදරේ හිර කර තියන්
තනිව ඉන්නම් මං ඉතින්

© 2022 Shanaka Dilshan © 2022 Ayoma Ranasinghe
℗ 2022 MREC Entertainment (PVT) LTD – SRI LANKA

#AhimiweemathPremayak #SDAudio #TuneRec

Tags: lyrics video
Tune Rec

Recent Posts

South Indian Movies Dubbed in Hindi | Puneeth Rajkumar Hindi Dubbed Movie | Hindi Dubbed Movie 2022South Indian Movies Dubbed in Hindi | Puneeth Rajkumar Hindi Dubbed Movie | Hindi Dubbed Movie 2022

South Indian Movies Dubbed in Hindi | Puneeth Rajkumar Hindi Dubbed Movie | Hindi Dubbed Movie 2022

Download Movie South Indian Movies Dubbed in Hindi | Puneeth Rajkumar Hindi Dubbed Movie | Hindi Dubbed Movie 2022 South…

9 mins ago

กีดกัน – เอ อนุชา Feat นุ่น ธิดาพร 【MUSIC VIDEO】

Download Music Video กีดกัน #ขูลูนางอั้ว #เออนุชา #นุ่นธิดาพร เพลง กีดกัน (ขูลูนางอั้ว) ศิลปิน เอ อนุชา faet นุ่น ธิดาพร คำร้องทำนอง อ กานต์ การเวก…

10 mins ago

РЕПЕР СЯВА – ОТДЫХАЕМ ХОРОШО

Download Free MP3 Купить песню в iTunesStore - https://itunes.apple.com/ru/album/bodrackom/id795151576 Купить песню в GooglePlay - https://play.google.com/store/music/album/%D0%A1%D1%8F%D0%B2%D0%B0_%D0%91%D0%BE%D0%B4%D1%80%D1%8F%D1%87%D0%BA%D0%BE%D0%BC?id=Bprb56jfbpsbiqgt6fpo3ntd3ka VK - https://vk.com/khakhalkin Twitter -…

15 mins ago

Emotional Banda : Ranjit Bawa | lyrics video cover by : BAKSHI RECORDS 🎥 | new Punjabi song 2022

Download Free MP3 PRESENTED BAKSHI RECORDS Song - Emotional Banda Singer - Ranjit Bawa Lyrics - Lovely Noor Label -…

18 mins ago

NEW Fantasy App review in kannada | same Kuber type app | legend11 app review | in kannada #fantasy

Download YouTUBE Videos www.myTubidy.com NEW Fantasy App review in kannada | same Kuber type app | legend11 app review |…

20 mins ago

बुलेट राजा || New Latest Full New Released Action Movie 2022 South Movie || Ravi Teja & Rakul Preet

Download Movie #ravi teja new movie 2021, ravi teja new movie 2021 hindi dubbed, ravi teja new movie 2021 hindi…

30 mins ago